දේශීය පුවත්

ශී‍්‍ර ලංකාවේ බෞද්ධ භික්‍ෂූන් වහන්සේ රැසකට ඇමරිකානු ‘රජයේ ආගමික නිදහස නමැති අලූත්ම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇතත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළ ඉස්ලාමීය ත‍්‍රස්තවාදයේ තොරතුරු වසන් කර ඇත.

මෙම ඇමරිකානු වාර්තාවෙන් පාස්කු ප‍්‍රහාරයෙන් පසු ඉස්ලාමීය කාන්තාවන්ට බූර්කා තහනම ක‍්‍රියාත්මක කිරීම වැරැද්දක් ලෙස දක්වා තිබේ.

පිටු 14 කින් යුත් මේ විමර්ශන වාර්තාවෙන් ශ‍්‍රී ලංකාව බෞද්ධයන්ට ලබාදී ඇති ස්ථානය අනිකුත් ආගම්වලට ලබාදී නැති බවට ද චෝදනා නඟා ඇත.

මෙම මුළු වාර්තාවේම දක්වා ඇත්තේ බෞද්ධ භික්ෂූන් වහන්සේට එල්ල වූ  චෝදනාවය.

Divaina



One thought on “ඇමරිකානු වාර්තාවකින් ශී‍්‍ර ලාංකික භික්‍ෂුන්වහන්සේට චෝදනා”

  1. පාස්කු ප්‍රහාරය ගැන ලියන්නේ කොහොමද ඇමරිකාවම ඒක පස්සේ ඉන්න කොට. සැලසුම් සකස් කරපු විදිහට සිංහල මුස්ලිම් ජාතිවාදී කැරැල්ලක් ඇති වුනෙත් නැහැනේ. ඒ හින්ද පැත්තක ඉන්න හාමුදුරුවරු විවේචනය කරලා වාර්තාව හදන්න ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධ සියලු තොරතුරු නිලධාරීන්ම ‘වෙලේ සුදාට’ දීලා

තමා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂකවරයාව සිටි කාලය තුළ දී එහි වැටලීම් සම්බන්ධ තොරතුරු වෙලේ සුදා වෙත නිලධ...


Read More

කොරෝනා ආසාදිතයින් 57 දෙනෙක් හඳුනා ගනී

අද (09) දිනයේ දී කොවිඩ් 19 ආසාදිතයින් 56 දෙනෙක් හඳුනා ගෙන ඇති බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජා...


Read More

අප්‍රිකානු රටවල සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් 8කට මැලේරියාව

අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු මැලේරියා ආසාදිතයින් බවට අනාවරණය වී තිබේ. මැලේරියා මර්දන ව්&#...


Read More