පාතාල සාමාජිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මීගමුව සිර මැදිරිය තුළ ගතකරන සුපිරි ජීවිත සම්බන්ධයෙන් වූ ජායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලය වෙත යොමු කොට තිබේ.
එම ජායාරූපවලට අනුව මෙම සිරකරුවන් සිය සිරමැදිරි තුළට කිසිසේත්ම රැගෙන යා නොහැකි සහ තහනම් ද්‍රව්‍ය වන ශීතකරණ, විදුලි පංකා, විදුලි කේතල, මයික්‍රොවේව් උදුන් ආදිය රැගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
එම බන්ධනාගාරවල සිටින නිලධාරීන්ට මුදල් ලබා දීම හරහා මෙම තහනම් බඩුභාණ්ඩ ඔවුන් සිරමැදිරි තුළ තබාගෙන ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමග ඉහළ පෙළේ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද වාර්තා වේ.
ජායාරූප aruna.lk අනුග්‍රහයෙනි.






ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...