තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ කොරෝනා පැතිරීම ඉහළ යෑම නිසා ශී‍්‍ර ලංකාව දැඩි අවදානමකට ලක්වී ඇත.
චෙන්නායි නගරය වසා නොදැමීම ගැන මදුරාසි මහාධිකරණය ද තමිල්නාඩු රජයෙන් ප‍්‍රශ්න කර තිබේ.
චෙන්නායි ශී‍්‍ර ලාංකිකයන්ගේ ප‍්‍රධාන කේන්ද්‍රස්ථානය වේ. චෙන්නායිහි මේ වනවිට කොරෝනා රෝගීන් 23 දෙනකු මියගොස් ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...