රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ අපේක්ෂක නිලූක ඒකනායන මහතා තමා මැතිවරණයට තරඟ නොකරන බවට ප්‍රකාශකොට ඉල්ලා අස්වී ඇත.
පසුගිය සතියේ මංගල සමරවීර මහතාගේ ඉල්ලා අස්වීමත් සමග මේ වන විට සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් තිදෙනකු ලයිස්තුවෙන් ඉල්ලා අස්වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...