නීත්‍යානුකූල නොවන ආකාරයට ඉන්දියාවෙන් උතුරට පැමිණෙන වෙළඳුන් සහ කම්කරුවන් නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා දෙවැනි වටය ආරම්භ විය හැකි බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මේ වන විට ඉන්දියාවේ වසංගතය සමාජයට සම්ප්‍රේෂණය වී ඉතා බරපතල ලෙස උත්සන්න වන තත්වයක් තුළ දිනකට රෝගීන් 10,000 වඩා වාර්තා වේ.
එවැනි තත්වයක් තුළ ශ්‍රී ලංකාව බරපතල අනතුරුදායක තත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ තවදුරටත් පෙන්වා දෙයි.
ඊට අමතරව අගෝස්තු 1 වෙනිදා සිට නිරෝධායනයෙන් තොරව සංචාරකයින්ට රට තුළට ඒමට ඉඩ දෙන බවට රජය විසින් ගෙන ඇති තින්දුව ද ඉතා බරපතල සහ අනතුරු දායක බව වෛද්‍යවරු පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...