මෙරට මගී ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ 26985 ක් ඇති අතර ඒවා සියල්ල ලොරි, චැසි මත ඉදි කළ ඒවා බව ප්‍රවාහන අංශය විසින් සිදුකළ සමීක්ෂණයකින් සොයාගෙන ඇති බව වාර්තා වේ.
එසේ ලොරි චැසි උඩ අටවන ලද බස් යැයි කියන බස්වල ගමන් කරන මගින්ට ලැබෙනුයේ ලොරියක නැගී ගමන් කරන පහසුකම් බව එම වාර්තා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...