දේශීය පුවත්

පිට රටින් කිරි හරක් ආනයනය කිරීමේ තීන්දුව කිරි ආර්ථිකයට අදාළව ශ්‍රී ලංකාව විසින් තේරිය යුතු උපාය මාර්ගික ප්‍රවේශයට පටහැනි බවට ප්‍රභල කරුණු දැක්වීමක් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් මාධ්‍ය වෙත එවා ඇත.

ඔහුගේ පැහැදිළි කිරීම අනුව රට කිරිවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා සහ කිරි ගොවියාගේ ආදායම් මට්ටම ඉහළ දැමීම සඳහා රජයක් විසින් කළ යුතු දේට සම්පූර්ණයෙන්ම පටහැනි දේ කරනු ලබන්නේ රටට කිරි පිටි ආනයනය කරන විදේශීය සමාගම්වල උපදේශකයින්ගේ මගපෙන්වීම අනුවය.

එම ලිපියට පහතින් පිවිසෙන්න –

 

පිටරට දෙනුන්ගෙන් කිරි දොවා කිරි ආර්ථිකය ගොඩ දැමිය හැකිද?

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More