දේශීය පුවත්

පහරදීමක් හේතුවෙන් මරණයට පත්වූ ජාතික ත්‍රීරෝද සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහභාගී වීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඊයේ පස්වරුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ සුනිල් ජයවර්ධන මහතා සමඟ විවිධ අවස්ථාවන්හිදී එක්ව කටයුතු කළ විවිධ සමාජ සංවිධාන සහ පුද්ගලයන් කිහිප පිරිසකගේ සහභාගිත්වයෙනි.

එම මාධ්‍ය හමුවට හදිසියේම රන්ජන් රාමනායක මහතා කැඳවා තිබීම හේතුවෙන් ඊට සහභාගි වූ කිහිප දෙනෙකු දැඩි විරෝධය දැක්වීය.

ඔවුන් චෝදනා කරන ලද්දේ මෙම කටයුත්ත පැහැදිලිවම දේශපාලනීකරණය කර ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More