මෙවර මහ මැතිවරණය සඳහා පනවා ඇති සීමා ප‍්‍රායෝගික නොවන බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියාසිටියේ අදාළ සීමා පැනවීමට පෙර ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට බලධාරීන් කි‍්‍රයාකළ යුතුව තිබූ බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...