දේශීය පුවත්

ඒසියන් ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මේ වන විට ඔත්තු සේවා සංවිධානයක් ලෙස චෝදනාවට පාත්‍රව තිබෙන පාත් ෆයින්ඩර් සංවිධානයේ ප්‍රධානී මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දියාවේ රෝ ඔස්තු සංවිධානයේ හිටපු ප්‍රධානියා අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇත.

රෝ ඔස්තු සේවාවේ හිටපු ප්‍රධානී අජිත් ඩොවාල් මහතා එසේ මිලින්ද මොරගොඩ මහතා සමඟ ගිවිසුමකට එළඹෙන්නේ විවේකානන්ද ජාත්‍යන්තර පදනම නම් වූ සංවිධානයක් නියෝජනය කරමිනි.

මෙම ගිවිසුමේ මූලික අරමුණ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ හින්දු සහ බෞද්ධ ආයතන අතර සහයෝගීතාවක් ඇතිකර ගැනීම බව සඳහන් වුවද ගිවිසුමේ අඩංගු කරුණු අනාවරණය වී නැත.

ඒසියන් ට්‍රිබියුන් වාර්තාවට මෙතනැන් පිවිසෙන්න.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More