ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහ බැංකුවේ නිලධාරීන්ගේ හැසිරීම සහ ඔවුන්ගේ ක්‍රියාමාර්ග ගැන සිදු කර ඇති ප්‍රකාශය තමන් පූර්ණ වශයෙන් පිළිගන්නා බවත් අර්බුදයක් මතුනොවන ආකාරයට මැදිහත්වීමට අවස්ථාව තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව එය ඉටු නොකළ බවත් හිටපු මහ බැංකු අධිපති, අග...
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය රටතුළ පරාජය කිරීමේ සටනේ ඉදිරිපෙළ සිටි මෙරට වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට ස්තුතිය පිරිනැමීමේ අරමුණින් සිය හෝටල්වල සියලු පහසුකම් සහතිව රාත්‍රී දෙකක් නොමිලේ ගත කිරීම සඳහා ‘සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්’ සමාගම...
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සඳහා යොදාගත් බෝම්බ සරල තාක්‍ෂණයකට අනුව නිපදවා ඇති බව හිටපු රජයේ රස පරීක්‍ෂක ආරියනන්ද වැලිඅංග මහතා ඊයේ (16 දා) පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් පැවසීය. අධිබල පුපුරණ ද්‍ර...
පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාල සේවිකා ගානියා ප‍්‍රැන්සිස් සිද්ධියට සම්බන්ධ රහස් තොරතුරු ඇතුළත් පරිගණකය මාස 7 කට පසු කොළඹ නිවසක තිබියදී රහස් පොලිසියේ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පරිගණකයේ හිමිකාරිය වූ දර්ෂා බැස්ටියන් නමැත්තිය නොවැම්බර් 21 දා ස්විස් ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 ජූනි මස 16 වන දින පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලු රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වන දිනෙන් ආරම්භ වන සංචිත පවත්වා ගෙන යෑමේ කාල පරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2...
කොරෝනා වෛරස් ආසාදනය වැළඳී සම්පූර්ණ සුවය ලැබූ අයකු නැවත කොරෝනා වෛරසයට ගොදුරු වුවද, එම ආසාදිතයාට සමාජයේ වෙනත් අයට වෛරසය පැතිරවීමේ හැකියාවක් නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. මේ නිසා කුවේට් රාජ්‍යයේ සිට පැම...
මෙරට පොල්තෙල් පිරිපහදු කර්මාන්ත ආශ‍්‍රිත ඍජු හා වක‍්‍ර රැකියා කළ සේවකයන් දහස් ගණනකගේ රැකියා අහිමි වී තිබේ. රජය විසින් පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය තහනම් කිරීම මීට හේතු වී තිබේ. මේ නිසා එම ක්ෂේත‍්‍රයේ කර්මාන්ත ශාලා ගණනාවක් වසා දමන්නට සිදුව තිබේ. ...
අබුඩාබියේ රැකියා සදහා ගොස් සිටි 275 දෙනෙකු (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම පිරිස අතරේ ගැබිණි කාන්තාවන් සියදෙනෙකු හා රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවක ද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි. අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට පැමිණී...
2020 මහමැතිවරණයේ රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්දය සලකුණු කිරීම එළැඹෙන ජුලි 14 සහ 15 යන දෙදින සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ජූලි 11,12 සහ 13 යන දිනවලදී සිදුකිරීමට නියමිතය. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්දදායක...
තේ කොළ වලට සීනි කවලම් කර වෙළඳ පොළට එවනු ලබන කම්හල් පිළිබඳව විමර්ශන කටයුතු තවදුරටත් දැඩි කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පතී මොල්ලිගොඩ මහතා පැවැසීය. වැටලීම් පමණක් නොව අති නවීන විද්‍යාගාර පහසුකම්වලින් සතිපතා සිදුකරන පරික්ෂණ සංඛ්‍යාව වැඩි කිරීම නිසා වෙළඳප...
ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ සහ සෙසු තිදෙනා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.
හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ ද? නැද්ද? යන තීන්දුව මේ මස 22වන දා ප්‍රකාශයට පත...
එජාපයෙන් පැන්නූ 99 දෙනා ගැන තීන්දුව සඳුදා
June 16, 2020 5:50 pm
වැටුණු ආර්ථිකය ගොඩ ගැනීම සදහා මහබැංකු නිලධාරීන් නිසි සහාය ලබා නොදෙන බව සදහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහබැංකු නිලධාරීන්ට දැඩිව දොස් පැවරීමට පියවර ගත්තේය. අද (16) පැවැති විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය. වෙනත් රටවල මහබැංකුව ඒ ඒ රටවල ආර්ථිකය ගොඩගැනීමට විවිධ යෝජනා ක්...
යාපනය පේදුරුතුඩුව මාර්ගයේ සිදුවූ අනතුරකින් ගිනි නිවන හමුදාවේ රථයක් අනතුරට ලක්ව තිබේ. මනක්කාඩු ප්‍රදේශයේ ගින්නක් නිවීම සඳහා යාමේදී රථයේ රෝදයක හුළං බැස ඇති අතර ඒ සමග රථය පසෙකට විසිවී තිබේ. මෙහිදී එක් ගිනි නිවන භටයෙක් මරණයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ. <...
එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව අගෝස්තු මස පැවැත්වීමට නියමිත මහමැතිවරණයෙන් පසුව ගැනීමට සැලසුම් කර ඇති බව අමෙරිකාව සදහන් කරයි. මෙරට අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය මාධ්‍යවේදීන් සමග පැවැති අන්තර්ජාල සාකච්ජාවකදී මේ බව අවධාරණය කර ඇත. ජනාධිපති ධූරයට පත්ව...
අර්ධ සුඛෝපභෝගී බස් සේවාව අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවෙමින් පවතින බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් ගාමිණි සෙනෙවිරත්න පවසයි. ගාස්තු දෙකක් අය කළද මේ වන විට සාමාන්‍ය බස් සේවාව සහ අර්ධ සුඛෝපභෝගී බස් සේවාව සම පහසුකම් ලබාදෙමින් ධාවනයේ යෙදෙන බැවින් එම බස් ස...
මද්‍රසා පාසල්වල උගත් දැනට පූජකවරුන් ලෙස කටයුතු කරන හතරදෙනෙක් ඇතුළු අට දෙනෙකු කල්එළිය ප්‍රදේශයේ නිවසක සිටියදී පල්ලෙවෙල පොලිසිය විසින් පෙරේදා (14 වැනිදා) කඩුවක්ද සමගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් කොළඹ නිට්ටඹුව තිහාරිය හා හැටන් ප්‍රදේශයේ ප...
කොරෝනා වසංගතය පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලට තවත් බලතල පැවරෙන රෙගුලාසි ඇතුළත් නව ගැසට් නිවේදනයක් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් මේ සතියේදී නිකුත් කෙරෙනු ඇත. නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ ඇමැතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නව රෙගුලා...
මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති , අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර් “ යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල ...
පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ගුරුවරුන් විභාග මධ්‍යස්ථාන පරීක්ෂකයන් ලෙස යොදා ගතහොත් වෘත්තීය ක්‍රියා මාර්ග වලට අවතීර්න වීමට කටයුතු කරන බව පවසා සිටී. පැවැත්වීමට නියමිත අ.පො.ස( උසස් පෙල ) සහ පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා විහාග පරීක්ෂකවරු ලෙස පෞද්ගලික සහ ජා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...