විදේශ පුවත්

බ්‍රසීල සෞඛ්‍යය අමාත්‍යාංශය පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කරනු ලැබූ ආකාරයට  කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූවන් 850514ක් සිටින අතර කෝවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මේ වනවිට මරණ 42720ක් සිදුවී ඇත.

එසේම සිකුරාදා දිනය තුළ පමණක් කෝවිඩ්19 හේතුවෙන් මරණ 892ක් සිදුවී ඇති අතර අළුතින් ආසාදිතයින් 21704ක් එකතුවී ඇත.

බ්‍රසීල සෞඛ්‍යය අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව සාවෝ පාලෝ නුවර වැඩිම වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ප්‍රදේශය වන අතර රියෝද ජැනීරෝ නුවර දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ලෝක තත්වයන් හා සැසඳීමේදි බ්‍රසීලය අමෙරිකාවේ කෝවිඩ්19 වසංගත ආසාදන තත්වයට පසුපසින් සිටියද බ්‍රිතාන්‍යයේ තත්වය පසුකර යාමට තරම් තත්වය නරක අතට හැරී තිබේ.

ජීවන්ත ජයතිස්ස,
jeewanthaj@gmail.com

මූලාශ්‍රhttps://www.telesurenglish.net/news



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More