යාපනය පේදුරුතුඩුව මාර්ගයේ සිදුවූ අනතුරකින් ගිනි නිවන හමුදාවේ රථයක් අනතුරට ලක්ව තිබේ.
මනක්කාඩු ප්‍රදේශයේ ගින්නක් නිවීම සඳහා යාමේදී රථයේ රෝදයක හුළං බැස ඇති අතර ඒ සමග රථය පසෙකට විසිවී තිබේ.
මෙහිදී එක් ගිනි නිවන භටයෙක් මරණයට පත්ව තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...