දේශීය පුවත්

අබුඩාබියේ රැකියා සදහා ගොස් සිටි 275 දෙනෙකු  (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම පිරිස අතරේ ගැබිණි කාන්තාවන් සියදෙනෙකු හා රෝගී තත්ත්වයෙන් පසුවන කාන්තාවක ද සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

අබුඩාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතරින් මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන පිරිස් පසුගිය දිනවල එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් ලියාපදිංචි කරගත් අතර 1200  කට ආසන්න පිරිසක් එහි ලියාපදිංචි වී තිබිණි.

එයින් මූලිකත්වය දුන් ගැබිණි මව්වරුන් හා රෝගී තත්ත්වයේ සිටින පිරිස් මෙසේ  ගෙන්වනු ලබන බව ද එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More