දේශීය පුවත්

මෙරට පොල්තෙල් පිරිපහදු කර්මාන්ත ආශ‍්‍රිත ඍජු හා වක‍්‍ර රැකියා කළ සේවකයන් දහස් ගණනකගේ රැකියා අහිමි වී තිබේ.

රජය විසින් පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ආනයනය තහනම් කිරීම මීට හේතු වී තිබේ. මේ නිසා එම ක්ෂේත‍්‍රයේ කර්මාන්ත ශාලා ගණනාවක් වසා දමන්නට සිදුව තිබේ.
මේ වනවිට රජය මෙරටට පිරිපහදු කළ පොල්තෙල් පමණක් ගෙනඒමට ඉඩදී ඒ සඳහා බද්ද කිලෝවකට රුපියල් 125 දක්වා අඩු කර තිබේ. මේ හේතුවෙන් පිටකොටුවේ තොග වෙළෙන්දෝ කීප දෙනෙක් මෙරට පොල්තෙල් වෙළෙඳපොළ සියතට ගෙන විශාල ලාභ උපයමින් පොල්තෙල් ඒකාධිකාරයක් පවත්වාගෙන යති.

මේ හේතුවෙන් වෙළෙඳපොළේ පොල්තෙල් මිල ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ වනවිට සාමාන්‍ය පොල්තෙල් බෝතලයක මිල රුපියල් 400 ත් 450 ත් අතර වේ.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More