දේශීය පුවත්

ගුවන් යානාවලට මිසයිල ප‍්‍රහාර එල්ල කිරීම සහ ආරක්‍ෂක හමුදා භටයන් මරාදැමීම ගැන වරදකරුවන් වී සිරදඬුවම් විඳින හිටපු කොටි ත‍්‍රස්තයන් 84 ක් නිදහස් කරන ලෙස උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. විග්නේශ්වරන්, ඊ. පී. ආර්. එල්. එෆ්. නායක එස්. පේ‍්‍රමචන්ද්&#x...

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමගින් එකට කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි. එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ජනබලවේගයේ පංගුකරුවන් වීමට කැමැත්තේ නම් ඔවුන්ද ඊට සාදරයෙන් පිළිගන්නා බවද ඔහු පැවසීය. අතීතයේ සිදුවූ ඇතැම් දේශපාලන සිදුවීම් අමත...

මංගල සමරවීර හිටපු අමාත්‍යවරයාට සංඝ ආඥාවක් පැනවියයුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති. මංගල සමරවීර මහතා විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති මතභේදාත්මක twitter පණිවිඩය පිළිබඳව යූ ටියුබ් නාලිකාවකට ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ මේ බව කියා සි...

පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති, සේනාධි නායක, ආරක්ෂක ඇමති සහ පොලීසිය භාර ඇමතිවරයා ලෙස ක්‍රියා කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය. හිටපු ජනාධිපතිවරයා බීබීසී සිංහල සේවය කළ සාකච්ඡාවකදී පාස්කු ප්‍රහාරයේ වගකීම භාරගත යුත...

සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතික වෙයි. සෞඛ්‍යාරක්ෂිත, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ම...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් මේ රටේ නැවත සුලබ ලෙස රෙදිපිළි නිපදවන යුගයක් ඇරඹීම සඳහා වත්මන් ආණ්ඩුව මූලික අඩිතාලම දමා ඇති බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අත්යන්ත් ...

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ පියා මාළිගාවත්ත ප්‍රදේශයේ දී පිහි ඇණුමකට ලක්ව ඇත. සිද්ධියෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති බව වාර්තා වේ.  

තවත් කොවිඩ්-19 ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම ආසාදිතයින් පස් දෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව වාර්තා වේ. මේ අතර නාවික හමුදාවේ තවත් සාමාජිකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මෙරට තුළ හමුවී ඇති සමස...

මැතිවරණ ක්‍රියාදාමය පවත්වාගෙන යාමේදී මැතිවරණ කොමිෂන් සභාවද කිසියම් නම්‍යශීලිභාවයකින් කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (17) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර...

විදුලි බිල්පත් ගෙවීමේ දී අවසන් බිල වාරික කිහිපයකින් ගෙවීමට අවසර ලබාදෙන ලෙසට  විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් ලබාදි තිබේ. කිසිදු අවස්ථාවක විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙසද අමාත්‍යවරයා එම මණ්ඩලය එම මන්ඩලය වෙත උපදෙස් ලබාදි ඇත. වි...

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරනු ලැබීය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ අදහසකට අනුව නාවික හමුදාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ගාල්ල මුහුදු තීරයේ මෙම දි...

තමිල්නාඩුවෙ වෙසෙන ශ්‍රි ලංකික පුරවැසිභාවය සහිත දමිල වැසියන් සහා මෙරට දමිළ ජනතාවගේ පවුල් වල ඥාතින්ට කොරෝනා රෝගය වැලදි රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනිමට නොහැකිව තත්ත්වයකට පත්ව තිබෙනමි ඔවුන්ව මෙරටට ගෙන්වා  ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සමිබන්ධ...

ඊයේ දිනයේ දී ලොව පුරා රටවල් අතරින් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි. එම සංඛ්‍යාව 2006කි. ඊයේ දිනය තුළ ඉන්දියාවෙන් 11135ක් අලුතින් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත. ඉන්දියාවෙන් වාර්තා වන සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 354,161කි. මේ වන වි...

මෙවර මහ මැතිවරණයේදී තමන් ජනහමු දහසක් අමතන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. හැකිනම් ජනහමු අමතා තමන් සමග තරග කර පෙන්වන්නැයි ඕනෑම දේශපාලන පක්‍ෂ නායකයෙකුට අභියෝග කරන බවද ඔහු පැවසීය. එළඹෙන පස්වන දා තමන් අනිවාර්යෙන්ම මැතිවරණය ජයග්‍රහණය කර නව ආණ්ඩුවක් පි...

ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබෙන නමුත් ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලබා දී නැත්තේ කුමක් නිසා දැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16) මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ගෙන් විමසා සිටියේය. මහ බැංකු මූල්‍ය වංචා සිදු වූ කාලයේ සිටී නිලධාරීන් තවමත් ඒ තනතුරුවල ඉන්නා බව කී ජනාධිපතිව...

අගෝස්තු 5 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයට වැයවෙන මුදල රුපියල් බිලියන 10කට අඩුවෙන් තබා ගැනීමට තමා උපරිම උත්සහා ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි. නියමිත කාලයට අනුව මහමැතිවරණය පැවැත්වූයේ නම් ඇස්තමේන්තු කර තිබුනේ රුපියල් බිලියන 7ත් 7.5ත් අතර මුදලක් වැය කිරීමට වුවද කෝවිඩ් ...

පිළිකා සහ වකුගඩු රෝගීන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක් සැපයීම සඳහා ඉදිරිපත් වූ අඩු මිල ටෙන්ඩරය ඉවත දමා වැඩි මිලක් ඉදිරිපත් කළ සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය ලබා දීම නිසා රුපියල් මිලියන සියයක මුදලක් රජයට අහිමි වී ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැමිණිල්ලක් ලැබී තිබේ. රතු රුධිරාණු ව...

අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාගේ 4 වන ගුණ සැමරුම නිමිතිකොටගෙන පැවැත්වූ දානමය පිංකම පිළිබඳ වාර්තාවක් ලංකා ලීඩ් නිව්ස් විසින් ඉදිරිපත් කරන ලදි. ඉන් පසුව ලංකා ලීඩ් නිව්ස් වෙත බොහෝ ඇමතුම් සහ විද්‍යුත් තැපෑල ලැබුණු අතර බොහෝ දෙනෙක් එම පිංකම පිළිබඳව වින්තර විමසා සිටියහ. ඒ අනුව ඊට අ...

තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබූ බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජුලි මස 10 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කර තිබේ. මෙම...

තමන් සමගි ජනබලවේගය හා සජීත් ප්‍රේමදාස මහතා ඇතහැර වෙනම ගමනක් යන බවට පළවන මාධ්‍ය ප්‍රචාරයන් සියල්ල බොරු බවත්, බංකොළොත් දේශපාලන පාර්ශ්වයන් විසින් මෙවැනි ප්‍රචාර ගෙන යමින් සිටින බවත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා චෝදනා කරයි. මනෝ ගනේෂන් මහතා සජීත්...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...