දේශීය පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමගින් එකට කටයුතු කිරීමට තම පක්ෂය සුදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එමෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජාතික ජනබලවේගයේ පංගුකරුවන් වීමට කැමැත්තේ නම් ඔවුන්ද ඊට සාදරයෙන් පිළිගන්නා බවද ඔහු පැවසීය.

අතීතයේ සිදුවූ ඇතැම් දේශපාලන සිදුවීම් අමතක කරමින් ඔවුන් සමඟ එකට කටයුතු කිරීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේ ය.

සිරස රූපවාහිනි සමඟ අදහස් පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙම අදහස් පළ කරන ලදී.

එහෙත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එකට එකතුවීමක් සිදු වෙන බවට පලවන මාධ්‍ය වාර්තා පිළිබදව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කර ඇත්තේ දේශපාලණ පක්ෂ සමග එකට වැඩ කරනවා මිසක කිසිවිටෙකත් ජනතා විමුක්ති පෙරමුණ සමග එකතු වීමක් සිදුනොවනු ඇති බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More