ඊයේ දිනයේ දී ලොව පුරා රටවල් අතරින් වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය වාර්තා වී ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙනි.
එම සංඛ්‍යාව 2006කි. ඊයේ දිනය තුළ ඉන්දියාවෙන් 11135ක් අලුතින් කොරෝනා ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇත.
ඉන්දියාවෙන් වාර්තා වන සම්පූර්ණ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 354,161කි. මේ වන විට ඉන්දියාවෙන් කොරෝනා මරණ 11,921කි.
ඉන්දියා විශ්ව විද්‍යාලයක සංඛ්‍යාන මහාචාර්යවරයෙකු සඳහන් කර ඇත්තේ ජූලි මස අවසානය වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය කෝටිය ඉක්මවනු ඇති බවටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...