අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාගේ 4 වන ගුණ සැමරුම නිමිතිකොටගෙන පැවැත්වූ දානමය පිංකම පිළිබඳ වාර්තාවක් ලංකා ලීඩ් නිව්ස් විසින් ඉදිරිපත් කරන ලදි.
ඉන් පසුව ලංකා ලීඩ් නිව්ස් වෙත බොහෝ ඇමතුම් සහ විද්‍යුත් තැපෑල ලැබුණු අතර බොහෝ දෙනෙක් එම පිංකම පිළිබඳව වින්තර විමසා සිටියහ.
ඒ අනුව ඊට අදාල වීඩියෝ සටහනක් මෙසේ ප්‍රසිද්ධ කෙරේ. එසේ දුරකථන ඇමතුම් දුන් බොහෝ දෙනෙකු ජ.වි.පෙට දොස් පැවරූ අතර සෝමවංශයන්ගේ සොහොයුරාගේ විස්තර ඉල්ලා සිටින ලදි. නමුත් එම පුද්ගලික තොරතුරු ලබාදිය නොහැකි බව දන්වන අතර ජ.වි.පෙ පිළිබඳව මහජනයා විසින් පළ කළ අදහස්ද පළ නොකරමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...