තමිල්නාඩුවෙ වෙසෙන ශ්‍රි ලංකික පුරවැසිභාවය සහිත දමිල වැසියන් සහා මෙරට දමිළ ජනතාවගේ පවුල් වල ඥාතින්ට කොරෝනා රෝගය වැලදි රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනිමට නොහැකිව තත්ත්වයකට පත්ව තිබෙනමි ඔවුන්ව මෙරටට ගෙන්වා ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සමිබන්ධන් මහාතා පවසයි.
මෙරටට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන අවම ප්‍රමාණයක් වීම නිසා මෙ පිලිබද රජයේ අවධානය යොමුවිය යුතු බව හෙතෙම ඊයේ(16)යාපනය චාවකචිචෙිරි ප්‍රෙද්ශයේ පැවති මැතිවරන ප්‍රචාරන ජන හමුවක් අමතමින් පැවසිය.
සටහන – සුරේශ් ශිවකුමාර්
උපුටාගැනිම – ලංකාලෝඛය.(fb)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...