ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබෙන නමුත් ඊට මහ බැංකුවේ සහාය මෙතෙක් ලබා දී නැත්තේ කුමක් නිසා දැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (16) මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ගෙන් විමසා සිටියේය.
මහ බැංකු මූල්‍ය වංචා සිදු වූ කාලයේ සිටී නිලධාරීන් තවමත් ඒ තනතුරුවල ඉන්නා බව කී ජනාධිපතිවරයා ඔවුන් ඒ මහා වංචාවට සහාය වූ නමුත් රට හදන්න සහාය නොදීම ගැන සිය අප්‍රසාදය පළ කළේය. ජනතාව තමාට අති විශාල ජන වරමක් දී ඇත්තේ රට වෙනුවෙන් බව පෙන්වා දුන් ජනාධිපති රාජපක්ෂ මහතා තමා එය කිරීමට බැඳී සිටින බව අවධාරණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...