දේශීය පුවත්

මෙවර මහ මැතිවරණයේදී තමන් ජනහමු දහසක් අමතන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

හැකිනම් ජනහමු අමතා තමන් සමග තරග කර පෙන්වන්නැයි ඕනෑම දේශපාලන පක්‍ෂ නායකයෙකුට අභියෝග කරන බවද ඔහු පැවසීය.

එළඹෙන පස්වන දා තමන් අනිවාර්යෙන්ම මැතිවරණය ජයග්‍රහණය කර නව ආණ්ඩුවක් පිහිටුවන බවත් ඉන්පසු සිරිකොත වගකීමද බාර ගන්නා බවත් ඔහු සදහන් කලේය.

මෙරට සෑම පවුලකටම ආර්ථිකය ගොඩනැඟෙන තෙක් මසකට රුපියල් විසි දහස බැගින් තමන් ඉන්පසු ලබාදෙන බවද ඔහු පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් අගෝස්තු පස් වැනිදා මැතිවරණය පැවැත්වීමට දින නියම කර ඇති නිසා එතෙක් ඇති දින 45ක පමණ කාලයේ දී සජිත් ප්‍රේමදාස මහතා ජනහමු දහසක් අමතන්නේ නම් එක් දිනකදී ඔහු ජන හමු 22ක් පමණ ඇමතිය යුතුය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More