තවත් කොවිඩ්-19 ආසාදිතයින් පස්දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම ආසාදිතයින් පස් දෙනා ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව වාර්තා වේ.
මේ අතර නාවික හමුදාවේ තවත් සාමාජිකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව මෙරට තුළ හමුවී ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1921 දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...