අගෝස්තු 5 වෙනිදා පැවැත්වෙන මහමැතිවරණයට වැයවෙන මුදල රුපියල් බිලියන 10කට අඩුවෙන් තබා ගැනීමට තමා උපරිම උත්සහා ගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
නියමිත කාලයට අනුව මහමැතිවරණය පැවැත්වූයේ නම් ඇස්තමේන්තු කර තිබුනේ රුපියල් බිලියන 7ත් 7.5ත් අතර මුදලක් වැය කිරීමට වුවද කෝවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ නව තත්වය යටතේ මහමැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 9.5ත් 10ත් අතර මුදලක් ඇස්තමේන්තු කර ඇති බවද පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...