දේශීය පුවත්

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර් 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසිමින් ඇති බවත්, ඇතැම් ප්‍රදේශ වසරකට මිලිමීටර 4.5 කින් ගිලා බසින බවත් නවතම අධ්‍යනයකින් හෙළි වී ඇත. මෙසේ නිව් යෝර්ක් නගරය ගිලා බැසීමට නගරය පුරා ඉදිකර ඇති ගොඩනැගිලි වල...

පාසල් යන වයසේ පසුවන නව යෞවනයන් කලහකාරී ලෙස හැසිරීමට සමාජ මාධ්‍යවලට වැඩි වශයෙන් යොමුවීම හේතුවක් වන බවත්, සමාජ මාධ්‍ය භාවිත කරන ළමුන් අතර විෂාදයේ ලක්ෂණ බහුලව දක්නට ලැබෙන බවත් ළමා සහ නව යොවුන් මනෝ චිකිත්සක උපදේශකවරු පෙන්වා දෙති. ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ළමා සහ න...

ජනාධිපතිවරයා විසින් තමන්ට හිතවත් ධනවත් ව්‍යාපාරිකයන් දස දෙනකු ලබාගෙන තිබූ ණය බොල් ණය සේ කපා හැර ඇති බවත් එයට තමා එකඟ නැති බවත් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා (සජබ) ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා ජනපති කිරීමට තමා ඡන්දය දුන් න...

හිටපු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ දේහය යළි ගොඩගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භකර තිබේ. ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩගැනීමට අවශ්‍යව ඇති බව අදාළ මරණය සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණායෙන් ඉල්ල...

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගර සභාව විසින් දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයක් සෑදීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඊට මුල්ගල් තැබීම පසුගිය දා සිදුව ඇති අතර, ස්මාරකය සෑදීම සඳහා බ්‍රැම්ප්ටන් නගර සභාව නගරයේ ප්‍රධාන උද්‍යානයක් වන චින්ග්කෝසි උද්‍යානය තෝරාගෙන ඇත. ...

මෙවර පොසොන් ජාතික උත්සවය පැවැත්වෙන මිහින්තලා පුදබිමට විදුලි ආලෝකය ලබාදිය නොහැකි බව අනුරාධපුර විදුලි ඉංජිනේරු ධම්මික ජයවර්ධන මහතා පොසොන් කමිටු රැස්වීමේදී දැනුම් දී තිබේ. අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොලැබීම මීට මූලික හේතුව බව ද විදුලි ඉංජිනේරුවරයා පවසයි. මිහින්තලේ රජමහා විහාරයේ මැදම...

පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනීසිටින ආයතන ඩොලරය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීම වෙනුවෙන් කතා නොකරන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදය පවසයි. මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංසදය චෝදනා කරන්නේ රටේ ජනතාව සත්තු ලෙස සිතා මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පාන වැඩිමිලට විකුණන ස්ථාන ...

1972 පළමු ජනරජ ව්‍යවස්ථාව යනු වසර 400ක් පමණ යටත් විජිතයක්ව පැවති මෙරට ජනතාවගේ වහල් මානසිකත්වය නැති කිරීම සඳහා ගෙන ආ ව්‍යවස්ථාවක් නොවූ බවත්, එමගින් සිදුවූයේ අනගාරික ධර්මපාලතුමා වරක් පැවසූ ලෙසටම සුද්දන් රටින් ගියත් කළු සුද්දෝ විශාල ප්‍රමාණයක් මෙරට බිහි වී රට පාලනය කරන බව සනාථ ව...

තමාව සභාපති ධුරයෙන් ඉවත් කිරීම මගින් පරාජය ලැබුවේ ශ්‍රී ලාංකික ජනතාව බවත්, මෙම ඉවත් කිරීම තමාට ප්‍රශ්නයක් නැති බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසයි. එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණයට තමා අනිවාර්යෙන්ම එක්වන බවත් ඔහු සඳහන් කරයි. ඊයේ (24) පස්වරුවේ මාධ්&#x...

ඊයේ(23) දිනයේ දී නීති විරෝධී ලෙස මෙරටට රත්‍රං තොගයක් සමග තවත් භාණ්ඩ රැගෙන පැමිණීමේදී ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන්ගේ භාරයට පත්ව අද අළුයම දඩමුදල් ගෙවා නිදහස් වූ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා, අද පාර්ලිමේන්තුවට පැමිණ මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරය...

දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න සභාපතිලා ඇමැතිවරුන්ගේ පිහිටෙන් ගොඩ යද්දී එසේ එකඟ නොවන සභාපතිවරුන්ට ඇමැතිවරුන් තඩිබාන බවත්, යම් ආයතනයකට සභාපතිවරයකු පත්වන්නේ නිවැරදි දේ සිදුකිරීමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. විමල් වීරවංශ මහතා මේ බව පවසා සිටියේ මහජන උපයෝගිතා කො...

ජනක රත්නායක මහතා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ, පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසිනි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විම...

ඉදිරියේ දී සිදුකිරීමට නියමිත විදුලිබිල සංශෝධනය පිළිබඳ මිල ගණන් අද (24) පාර්ලිමේන්තුවේ දී ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළේය. ඒ අනුව ඒකක 0 - 30 දක්වා කාණ්ඩය වෙනුවෙන් දැනට පවතින ඒකකය මිල රුපියල් 5කින් අඩුකර තිබේ. එම කාණ්ඩය සඳහා ඒකකය නව මිල රුපියල් 25ක් කිරීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත. මේ අතර ස්ථ...

කැනඩාවේ මුල් උරුමකරුවන් වන රතු ඉන්දියානුවන් සමූල ඝාතනය කර ඇති ජූනි 21 වැනිදා සමූල ඝාතන දිනයක් බවට පත්කර සැමරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලු දෙනා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(23) ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ කිසිඳු ...

දෙමළ ජන සංහාරයක් ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පවසමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩර් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු සැපයීම සඳහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් කැනඩා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කොට තිබේ. නොමග යවන සුළු බලපෑමක් මත, අනවබෝධයෙන් කැනඩා...

බස් ගාස්තුවට වඩා තුනෙන් එකකට අඩුවෙන් දුම්රිය ගාස්තු පවත්වාගෙන යෑම සඳහා ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (24) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත යුතු බවය. එ...

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වතුරේ ගජෙන්ද්‍රන් ඇතුළු පස් දෙනෙකු පොලීසිය විසින් ඊයේ(23) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ යාපනය කන්කසන්තුරේ ශ්‍රී තිස්ස විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා කළ උද්ඝෝෂණයක් එම ස්ථානයේ නොපවත්වන ලෙ...

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාව එම ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව ගැන පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වෙයි. අදාළ විවාදය අද (24) පෙරවරු 10.30ට ඇරඹීමට නියමිතය. පාර්ලිමේන්තු සජීවී විකාශය පහළින් දැක්වෙයි. https://www.youtube.com/watch?v=D81tcWjdVSA

දැනට පනවා ඇති ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ මස අවසානයේදී තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි. ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව බවද රාජ්‍ය අමාත්‍...

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් රැකියා සඳහා දකුණු කොරියාවට පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනකු එරටට භාර ගැනීම කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුව විසින් ඊයේ (23) දිනයේදී ප්‍රතික්ෂේප කළ පුවතක් වාර්තා වේ. නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර යන අංශ යටතේ දකුණු කො...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...