පාරිභෝගික අයිතීන් වෙනුවෙන් පෙනීසිටින ආයතන ඩොලරය අඩුවීමේ වාසිය ජනතාවට ලබාදීම වෙනුවෙන් කතා නොකරන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදය පවසයි.
මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංසදය චෝදනා කරන්නේ රටේ ජනතාව සත්තු ලෙස සිතා මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පාන වැඩිමිලට විකුණන ස්ථාන රටේ බොහෝ ඇති බවත්, පාරිභෝගික අධිකාරිය ඒ පිළිබඳව ක්‍රියාත්මක නොවන බවත් ය.
එමෙන්ම ඩොලරයේ අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දීමට මෙම කිසිඳු ආයතනයක් මේ වන තෙක් කටයුතු කර නැති බවද එම සංසදය වැඩිදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...