දැනට පනවා ඇති ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ මස අවසානයේදී තීරණයක් ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
ආනයනය සීමා ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදුවන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුම අනුව බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙරට ආර්ථිකයට වැඩි උත්තේජනයක් ලබා දෙන භාණ්ඩ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් හා විවෘත වෙළෙඳ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මෙම තීරණවලට එළඹෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...