දේශීය පුවත්

දෙමළ ජන සංහාරයක් ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි පවසමින් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩර් මහතා කළ ප්‍රකාශයට පිළිතුරු සැපයීම සඳහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් කැනඩා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කොට තිබේ.

නොමග යවන සුළු බලපෑමක් මත, අනවබෝධයෙන් කැනඩා අග්‍රාමාත්‍යවරයා සිදුකර ඇති මෙම ප්‍රකාශය නිවැරදි කරගැනීම සඳහා එම සංසදය විසින් මෙරට සිදුවූ මානුෂීය මෙහෙයුමේ සැබෑ පසුබිම සඳහන් කරමින් මෙම ලිපිය යොමුකර තිබීම විශේෂත්වයකි.

2009 මැයි 18 වන දින නන්දිකඩාල්හිදී අවසන් වූ වසර 30 ක් පැරණි ත්‍රස්තවාදීන්ට එරෙහි සටන ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානය සටන් බිමේදී පරාජය කිරීම අරමුණු කරගත් එකක් වූ බවත්, එය එල්ටීටීඊ ත්‍රස්තවාදී කණ්ඩායම විසින් මිනිස් පලිහක් ලෙසින් යොදාගත් ප්‍රාණ ඇපකරුවන් 255,000 කට අධික දෙමළ සිවිල් වැසියන් නිදහස් කර ගැනීමේ මානුෂීය මෙහෙයුමක්ද වූ බවත් එම සංසදය කැනඩා අගමැතිවරයාට දන්වා තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර අධ්‍යයනයක යෙදීම සඳහා අවශ්‍ය සාක්ෂි සහ තොරතුරුද මෙම ලිපිය මගින් දන්වා යවා තිබේ.

සවිස්තරාත්මක ලිපිය පහළින්…

දෙමළ ජන සංහාරයක් ගැන කියූ කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ නොදන්නා කම කියාදෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ලිපියක් යවයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More