දේශීය පුවත්

කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගර සභාව විසින් දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකයක් සෑදීම සඳහා කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඊට මුල්ගල් තැබීම පසුගිය දා සිදුව ඇති අතර, ස්මාරකය සෑදීම සඳහා බ්‍රැම්ප්ටන් නගර සභාව නගරයේ ප්‍රධාන උද්‍යානයක් වන චින්ග්කෝසි උද්‍යානය තෝරාගෙන ඇත.

බ්‍රැම්ප්ටන් නගරයේ නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් සහ නගර සභාවේ මන්ත්‍රීවරු පිරිසක් මංගල පස් පිඩැල්ල ඉවත් කිරීමේ අවස්ථාවට සහභාගී වී තිබේ.

එම අවස්ථාවට එකතු වෙමින් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් මහතා පවසා ඇත්තේ දෙමළ ජන සංහාර දිනයේදී ජීවිත අහිමි වූ දහස් සංඛ්‍යාත දෙමළ ජනයා සිහිවීම සඳහා මෙම ස්මාරකය ඉදිකරන බවත් එම ජීවිත කෙදිනකවත් අමතක නොකරන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More