වරාය වෘත්තීය සමිති සිය වැඩවර්ජන ක්‍රියාවලිය නවතා දැමීමට එකඟවී තිබේ. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ වරාය වෘත්තීය සමිති සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකින් පසුවය. එසේම චීනයෙන් ආනයනය කළ ගැන්ට්‍රි දොඹකර 03 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ බෑමටද එම සාකච්ඡාවේදී එකඟ...
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතාගෙන් අද ප්‍රකාශයක් ලබානොගන්නා බව, ක්‍රීඩා වැරදි පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය පවසයි. ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙරවරු 9 ට පමණ ඔහු විමර්ශන ඒකකයට කැඳවා තිබිණ. කෙසේවෙතත්, ඉදිරි දිනක ඔහු කැඳවන බව විමර්ශන ඒකකය සඳහන් කළේ ...
වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදීය. අද (03) දිනයේ අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ඡා කිරීමේ එකඟතාව මත වරාය සේවකයින් ඊයේ (02) පස්වරුවේ සිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හ...
යහපාලන රජය සමයේ ගිවිසුම් අත්හිටවූ කුඩා විදුලි බලාගාර 38ක විදුලිය නැවතත් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාට උපදෙස් දෙයි. දේශීය ව්‍යාපාරිකයන් හට අයත් වන මෙම කුඩා විදුලි බලාග...
ඉන්දියාවේ සිට මෙරටට පැමිණ කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දින 14ක නිරෝධායන ක්‍රියාවලියේ යෙදී සිටියදී නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වූ පුද්ගලයාට සමාජය තුලින් වෛරසය බෝවීමක් සිදුව නොමැති බවසෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජ...
ආනයනික පළතුරු, අර්තාපල් මෙන්ම මෙරට නිෂ්පාදිත එළවළු හා පලතුරුවල අසීමාන්තික බැර ලෝහ අන්තර්ගතය සම්බන්ධයෙන් පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් සකස් කරන ලද වාර්තාව කෘෂිකර්ම අමාත්‍යාංශය කිසිදු ප්‍රයෝජනයකට ගැනීමකින් තොරව වසර තුනක් තිස්සේ ඉවතට දමා තිබේ. ආනයනය කරන අර්තාපල් හා ඇපල්වල කැඩ...
කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පවුල් 29 කට අයත් පුද්ගලයින් 143 දෙනෙකු නිරෝධායන කඳවුරක් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි. ජින්තුපිටිය ප්‍රදේශයෙන් අද වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගියාගේ නිවස පිහිටි 123 වත්ත ප්‍රදේශයේ පව...
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහ රටේ පොදු නීතියට පටහැනි ජාතික ආරක්‍ෂාවට මෙන්ම ජාතියේ පැවැත්මට හානිකර කිසිම ගිවිසුමකට වත්මන් රජය අත්සන් නොතබන බව සම කැබිනට් ප‍්‍රකාශක උසස් අධ්‍යාපන, තාක්‍ෂණ සහ නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එ...
ISIS ත්‍රස්ත සංවිධානය සමග සබදතා පැවැත්වු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු ගැන යහපාලන ආණ්ඩුවේ මංගලම් සමරවීර හා සාගල රත්නායක යන මහත්වරුන් පෞද්ගලිකව දැනුවත් කළත් ප්‍රහාරය වනතෙක් ඒ ගැන අවධානය යොමු නොකළ බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ දී සඳහන්...
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 2015 වසරේදී ඇවන් ගාඩ් සමාගමෙන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ 200 කට අදාළ චෙක් පත් පිළිබඳ තොරතුරු ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (02්) මාධ්‍යට අනාවරණ කළේය. ඒ ඇවන්ට්ගාඩ් සමාගමෙන් තමන් මුදල් ලබා ගත් බවට එල්ල කරන චෝදනාව සාක්ෂි සහි...
ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂක පිරිස ''69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන ජනපතිඳුන්ගේ අපේක්ෂාව සපල කරන ‘හරිමඟ’ පශ්චාත් කොවිඞ් - 19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය” නම් වූ තම ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එම තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයකු වූ මහේල ජයවර්ධන මහතා හෙට (03 වැනිදා) කැඳවීමට ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ වි...
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(02) අත්අඩංගුවට ගත්, කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරීන් 12දෙනා ලබන 8 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දුන්නාය. කොළඹ මත්...
උපකාරක පන්ති ව්‍යාපාරිකයන්ගේ අදහස් මත ඔවුන් සමග සාකච්ඡා කර ජාතික විභාගවල දින තීරණය කිරීමට එකඟතාවකට පැමිණීම ජාතික විභාගවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුකරන බව ගුරු-විදුහල්පති වෘත්තීය සංගමය පවසයි. විභාග කොමසාරිස් ජනරාල් තනතුර ස්වාධීන තනතුරක් යැයිද එවැනි නිලධාරියකු උපකාරක පන්ති...
එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ලලිතසිරි ගුණරුවන් වාර්තාව සම්බන්ධයෙන් සතියක් ඇතුළත සිය අදහස් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඊයේ (1) දැනුම් දී තිබේ. අද (2) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්...
වත්මන් රජයෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යයේ ඉදිරි දැක්මෙහි දක්ෂිණ අධිවේගී මාර්ගය කහතුඩුව - ඉංගිරිය - රත්නපුර - පැල්මඬුල්ල සිට සම්බන්ධ කරමින් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා කර ඇත. එම ව්‍යාපෘතිය විදේශ අරමුදල්වලින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ති...
වරාය සේවකයෝ අරඹා තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නවත්වා ඇතැයි වෘත්තීය සමිති එකමුතුව කියයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවක් හේතුවෙන් තාවකාලිකව වැඩ වර්ජනය නැවැත්වීමට පියවර ගෙන තිබේ. චීනයෙන් ගෙන් වු ගැන්ට්‍රි දොඹකර 3 ක් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවි නොකිරීම හ...
රටේ මහජනතාවට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය නිසි අයුරින් සැපයීම රජයක ප්‍රමුඛ වගකීමකි. ශ්‍රී ලංකාව වැනි රටක එය වඩාත්ම වැදගත් වන්නේ අඩු අදායම් හා මාධ්‍ය ආදායම් ලබන ජනතාවගේ සංක්‍යාව ඉහල බැවිනි. සමුපකාරය හා සතොස රජය සතු එම වගකීම ඉටු කිරීම සදහා ආරම්භ ...
කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 79දෙනෙක් සුවය ලබා අද(02) පිටව ගියහ. ඒ අනුව, රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින සමස්ත රෝගීන් ගණන 216 දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1827කි. අද සුවය ලබා...
පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා රඳවා තබාගැනීම සහ විශේෂ බළකායේ සැරයන් සුනිල් රත්නායකට ‘ජනාධිපති සමාව’ ලබාදීම ඇතුළු කරුණු ගණනාවක් පදනම් කරගනිමින් එක්සත් රාජධානිය ඇතුළු රටවල් පහක කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලං...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...