දේශීය පුවත්

රටේ මහජනතාවට අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය නිසි අයුරින් සැපයීම රජයක ප්‍රමුඛ වගකීමකි. ශ්‍රී ලංකාව වැනි රටක එය වඩාත්ම  වැදගත් වන්නේ අඩු අදායම් හා මාධ්‍ය ආදායම් ලබන ජනතාවගේ සංක්‍යාව ඉහල බැවිනි. සමුපකාරය හා සතොස රජය සතු එම වගකීම ඉටු කිරීම සදහා ආරම්භ කල ආයතන වුවත් විවිධ කාලවලදී පැමිණෙන දේශපාලකයින් එම ආයතන විනාශයට ගෙන යාමේ ප්‍රතිවිපාක විඳින්නට වන්නේ දේශපාලකයින්ට නොව සාමාන්‍ය ජනතාවට වීම කණගාටුවට කරුණකි.

කෙසේ වෙතත් 2005 වසරට කලින් තිබු එජාප රජය කාබාසිනියා කල සතොසට යලි පන දුන් රාජපක්ෂ ආණ්ඩුව 2006 දී සතොස ගොඩනැගීමේ වගකීම භාර දෙන්නේ නලීන් ප්‍රනාන්දු නම් ව්‍යාපාරික දැනුමෙන් පරිනත පුද්ගලයාටය. ඔහු සතොස ලාභ ලබන ආයතනයක් කරනවා පමණක් නොව භාණ්ඩාගාරයටද ශක්තියක් වෙමින් ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ ලබා දීමේ රජයේ වගකීම අකුරටම ඉටුකරන තැනට සතොස පත් කරනා ලදී එවක මානුෂිය මෙහෙයුමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතා සක්‍රිය ලෙස සතොස සහයෝගය දුන්නේ කෙසේද යන්න කරුණු දන්නා අයට නොරහසකි.

නමුත් 2015න් පසුව ආ යහපාලන ආණ්ඩුව යටතේ රිෂාඩ් බදුයුදීන් විෂය භාර අමාත්‍යවරයා ලෙස සතොස විනාශයට ගෙන ගියේ කෙසේද කියා සාක්ෂි සහිතව රුපවාහිනී වැඩසටහනකදී හෙළි දරව් කෙරුනේ මේ අයුරින්….

ස.තො.ස පාඩු ලබන ආයතනයක් බවට පත් වුණේ කොහොමද? නියෝජ්‍ය සභාපති – ස.තො.ස

ස.තො.ස පාඩු ලබන ආයතනයක් බවට පත් වුණේ කොහොමද? නියෝජ්‍ය සභාපති – ස.තො.ස

Gepostet von Ada Derana 24×7 am Dienstag, 30. Juni 2020



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More