ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයෙන් මෙවර මැතිවරණයට තරඟවදින අපේක්ෂක පිරිස ”69 ලක්ෂයේ අපේක්ෂාව ඉටු කරන ජනපතිඳුන්ගේ අපේක්ෂාව සපල කරන ‘හරිමඟ’ පශ්චාත් කොවිඞ් – 19 නැගිටීම සඳහා දොළොස් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශය” නම් වූ තම පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුවේ දී එළිදක්වන ලද කෘතිය අද (02) අස්ගිරි මහා විහාරයේදී ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක, අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන මහා නාහිමි වෙත පිළිගන්වා ආශිර්වාද ලබා ගත්හ.
සබැඳි පුවත් –



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...