යහපාලන රජය සමයේ ගිවිසුම් අත්හිටවූ කුඩා විදුලි බලාගාර 38ක විදුලිය නැවතත් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතාට උපදෙස් දෙයි.
දේශීය ව්‍යාපාරිකයන් හට අයත් වන මෙම කුඩා විදුලි බලාගාර 38න් විදුලිය ලබාගැනීම සම්බන්ධ ගිවිසුම් ලබන සතියේ අත්සන් කිරීමට නියමිතය. මෙම විදුලි බලාගාර මඟින් මෙගාවොට් 75ක් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...