දේශීය පුවත්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් විසින් 05 දා රාතී‍්‍ර කොටි ත‍්‍රස්තවාදී සංවිධානයේ කළුකොටි දිනය සැමරීමේ උත්සවයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ. එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සංවිධානය කි‍්‍රය...

පුත්තලම, කාක්කා පල්ලිය, මනක්කුලම පදිංචි 84 හැවිරිදි එම්.ඒ.එච්.පී මාරසිංහ විශ්‍රාමික ගුරු මව රුපියල් ලක්ෂ 02 ක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග පිණිස ජනාධිපතිතුමාට පිළිගන්වයි. පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහනය තහවුරු කරනු පිණිස අද (06) පුත්තලම...

මුස්ලිම් දික්කසාද සම්බන්ධයෙන් වන “කාති උසාවි“ වහාම තහනම් කරන ලෙස මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල රජයෙන් ඉල්ලා සිටියි. එම උසාවි කටයුතුවලින් අගතියට පත් පාර්ශ්ව කිහිපයක් අද (06) බදුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අදහස් පළ කළේය. මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි අද කොළඹදී මාධ...

පසුගිය යහපාලන රජය විසින් අටවා තිබෙන බිම් බෝම්බ ගලවා දැමීමට සූදානම් බවත්, එම බිම් බෝම්බ ඉවත් කරන ක්‍රමවේදය දන්නා බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා පවසනවා. එම බිම් බෝම්බ නිෂ්ක්‍රීය කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත්කර ගත යුතු බැවින් ඒ සඳහා සුදුසු බෝම්බ නිෂ්ක්‍රීය කරන පු...

2020 අගෝස්තු මස 05 වන දින පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දිර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ පැවැත්වීමට නියමිතව තිබූ ඡන්ද වීමසීමේ කාලය පෙරවරු 7.00 සිට පස්වරු 5.00 දක්වා දිර්ඝ කිරීමට තීරණය කළ බව මැතිවරණ කොම...

මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. කළුතර සහ වාද්දුව ප්‍රදේශවල පැවැති ජනහමුවලට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඇතැම් පිරිස් පක්ෂය කඩා වැටී ඇති බවට ප්‍රකාශ කළත් එවැන්නක් සිදුවී නොමැති බව ඔහු එහිදී අවධාර...

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක පොළියක  ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා සංවිධානය කළ හෝකන්දර පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා...

දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු පිරිස් වෙනුවෙන් අඛණ්ඩව පහන් දල්වන බවත්   දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය....

කොවිඩ් -19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ රජයේ පාසල් අද (06) ආරම්භ කෙරුණි. ඊට අනුව දිවයින පුරා පාසල් වෙත ළමුන් පැමිණීම සිදුව තිබුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට ප්‍රමුඛත්වය දෙමින්. පාසල් තුළ ඉගෙනීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් ඇති...

එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශයේ කටයුතු කළ ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදියකු පෙරේදා (4වැනිදා) කිලිනොච්චිය අයියකච්චි ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී බෝම්බයක් සකසමින් සිටියදී එය පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර තිබේ. කිලිනොච්චිය රෝහලට ඇත...

සියලූම විශ්වවිද්‍යාලවල දෙවන හා තෙවන වසරවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ දිනය තීරණය කිරීම උපකුලපතිවරුන් වෙත පවරා ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. අද (06) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ...

සම්පත් බැංකුවේ ඇති ගිණුම් ඉවත් කරන ලෙස ජමිතුල් උලමා සංවිධානය විසින් මුස්ලිම් ජනතාවට දැනුම් දී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති. එසේ ඉවත් කරගන්නා මුදල් අමානා බැංකුවේ තැන්පත් කරන ලෙසද එම සංවිධානය විසින් ඉල්ලා ඇති බවත් රත් හිමියෝ පැවසූහ. පසු...

එක්සත් ජාතික පක්‍ෂය සමග දේශපාලන ඩීල් දමාගත් පොහොට්ටුවේ ඇතැමුන් මේ දිනවල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රසිද්ධියේ විවේචනය කරමින් යූ.එන්.පීයේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසි...

අත්අඩංගුවට පත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ (නාකොටික්) නිලධාරීන් දොළොස් දෙනා හෙරොයින්වලට අමතරව අයිස් මත්ද්‍රව්‍ය අලෙවිය මෙන්ම පාතාලයට නවීන පන්නයේ පිස්තෝල ද සපයා ඇති බවට තොරතුරු ලැබී තිබේ. මේ සම්බන්ධව ද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර මෙම සැකකරුවන් අයිස් මත්ද්&...

ජිනීවා යෝජනාවට සහාය නොදක්වන බව ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් කොමසාරිස්වරිය වෙත දැනුම් දුන්නත් එම යෝජනාව දිගටම ගෙනයන බව බි‍්‍රතාන්‍ය තානාපතිනි රීටා ෆ්‍රෙන්ච් ජිනීවා මානව හිමිකම් සමුළුව අමතමින් ප‍්‍රකාශ කර ඇත. එසේම ජිනීවා යෝජනාවේ අංගයක් වූ ය...

වවුනියාවේ ආරක්ෂක අංශවලට ලැබුණු සැක සහිත තොරතුරක් නිසා ඊයේ (05 දා) උදෑසන වවුනියාවේ පිහිටි සියලූම කිතුනු දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි. ඒ අනුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව කිතුනු දේවස්ථානවල ආරක්ෂාව දැඩි කොට තිබූ අතර දේවස්ථාන අසලින් ගමන් කළ සැකකටයුතු ...

වෙනත් රජයේ වනාන්‍තර හෙවත් අවශේෂ වනාන්තර වලට ආරක්ශාව ලබාදීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඇති බලතල වලට අදාලව නිකුත් කර තිබෙන අංක 5/2001 චක්‍රලේඛනය අවලංගු කර දැමීමට රජය කටයුතු කරමින් සිටින බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය පවසයි. පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමි...

මාවනැල්ල බුදුපිළිම වලට තීන්ත ගෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මුදවා ගැනීම සඳහා එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි අසාත් සාලි මහතා කටයුතු කළ බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පවසයි. මෙම සිදුවීම් වූ අවස්ථාවේ කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වරය...

”ජාතිවාදීන්ගේ බළල් අතක් වූ සමගි ජන බලවේගය” යන්න මාතෘකා කර ගනිමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයේ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවේචනයන් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව, “සමගි ජන බලවේගයේ නායක සජිත් ප්&#...

කලුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී.ජයසිරි මහතාගේ නිවසට මන්නයක් රැගෙන කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුන මන්ත්‍රී ශශී සුපුන් මහතා අද (5) රාත්‍රි එම මන්නයත් සමග අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලිසිය කියයි . සැකකාර ම...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...