දේශීය පුවත්

මුස්ලිම් දික්කසාද සම්බන්ධයෙන් වන “කාති උසාවි“ වහාම තහනම් කරන ලෙස මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල රජයෙන් ඉල්ලා සිටියි.

එම උසාවි කටයුතුවලින් අගතියට පත් පාර්ශ්ව කිහිපයක් අද (06) බදුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අදහස් පළ කළේය.

මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්‍ කාති උසාවි සහ විනාශකාරී මද්‍රාසා පාසල් ජමෙයිතුල් උලමා සංවිධානය විසින් මෙහෙයවන බවට චෝදනා කර සිටියේය.

එමෙන්ම මද්‍රසා පාසල් වසා දැමීමට වහාම පියවර ගත යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමි ආණ්ඩුවෙන් සහ ජමෙයිතුල් උලමා සංවිධානයෙන් ඉල්ලීමක් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More