මාවනැල්ල බුදුපිළිම වලට තීන්ත ගෑමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු මුදවා ගැනීම සඳහා එවකට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාව සිටි අසාත් සාලි මහතා කටයුතු කළ බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා පවසයි.
මෙම සිදුවීම් වූ අවස්ථාවේ කෑගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස කටයුතු කළේ පාලිත සිරිවර්ධන මහතාය.
මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියට සම්බන්ධ සැක කරුවන් 13 දෙනෙකු ඉතා කෙටි කලක් තුළ පරීක්ෂණ වලින් අනතුරුව අත්අඩංගුවට ගත් බවද ඔහු පවසයි.
මෙම සිද්ධියට නායකත්වය දුන් තිදෙනාගෙන් එක් අයෙකු එම අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි බව ප්‍රකාශ කරන සිරිවර්ධන මහතා මෙම සිද්ධියෙන් පසු අසාත් සාලි මහතා ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී වීම පිළිබඳව විමතියට පත් වුණ බවද සඳහන් කරයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා අන්තර්ජාල නාලිකාව සමග කළ සංවාදය පහතින් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...