කොවිඩ් -19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබූ රජයේ පාසල් අද (06) ආරම්භ කෙරුණි.
ඊට අනුව දිවයින පුරා පාසල් වෙත ළමුන් පැමිණීම සිදුව තිබුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට ප්‍රමුඛත්වය දෙමින්.
පාසල් තුළ ඉගෙනීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් ඇති අතර එහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව ගුරුවරුන් විසින් සිසුන් දැනුවත් කර තිබෙි.
දිවයිනේ විවිධ පාසල්වලදී මෙලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබූ අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...