ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ඉල්ලුම්කරන සියලුදෙනාට සියයට 4ක පොළියක ණයක් ලබාදෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතා සංවිධානය කළ හෝකන්දර පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පවසා සිටියේ, පවතින රජය රටට සේවයක් කිරීමට නොහැකි දුර්වල රජයක් බවය.
කොරෝනා වෛරසය හේතුවෙන් අක්‍රීයවී ඇති ආර්ථික රටාව ගොඩ නැගීම සඳහා පවතින රජයට කිසිදු නැවුම් අදහසක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...