දේශීය පුවත්

කලුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී.ජයසිරි මහතාගේ නිවසට මන්නයක් රැගෙන කඩා වැදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් කලුතර ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුන මන්ත්‍රී ශශී සුපුන් මහතා අද (5) රාත්‍රි එම මන්නයත් සමග අත්අඩංගුවට ගත් බව කලුතර උතුර පොලිසිය කියයි .

සැකකාර මන්ත්‍රී වරයා පනාපිටිය ප්‍රදේශයේ සිදු කරන බව කියන අනවසර ඉදි කිරීමක් උප සභාපති වරයා නැවැත්වීම සම්බන්ධයෙන් උරනව ඔහු සොයා නිවසට ගොස් ඔහු නොමැති වීම හේතුවෙන් ගේට්ටුවට තියුණු ආයුධයකින් පහර දී ඇති බව උප සභාපති වරයාගෙ බිරිඳ පොලිසියට කරන ලද පැමිණිල්ලේ සදහන් වන බව පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැකකාර මන්ත්‍රී වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More