දේශීය පුවත්

වවුනියාවේ ආරක්ෂක අංශවලට ලැබුණු සැක සහිත තොරතුරක් නිසා ඊයේ (05 දා) උදෑසන වවුනියාවේ පිහිටි සියලූම කිතුනු දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණි.

ඒ අනුව පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව කිතුනු දේවස්ථානවල ආරක්ෂාව දැඩි කොට තිබූ අතර දේවස්ථාන අසලින් ගමන් කළ සැකකටයුතු වාහන හා පුද්ගලයන්ද දැඩි පරීක්ෂාවට ලක් කරනු ලැබූහ.

සිරිත් පරිදි කිතුනු බැතිමතුන් වවුනියාවේ දේවස්ථානවලට පැමිණි අතර ඔවුන්ගේ ආරක්ෂාවද ආරක්‍ෂක අංශ විසින් තහවුරු කරනු ලැබීය.

දේවස්ථානවල දේව මෙහෙයන් හමාර වනතුරු වවුනියාවේ ආරක්ෂක අංශ සාමාජිකයෝ එම දේවස්ථානවල ආරක්ෂක කටයුතුවල නිරතව සිටියහ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More