දේශීය පුවත්

හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග කාන්තාවක් කැලණිමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අදාළ හෙරොයින් තොගය සොයාගත් බව පොලීසිය පැවසුවේය. මත්ද්‍රව්‍ය තොගයක් සමග පසුගිය දා ...

2009 වසරේදී තම නායකයා අතහැර දැමූ දේ සමගිව ඉදිරියටත් ආරම්භ කළ යතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පවසයි. ඔහු මේ බව කියා සිටියේ වව්නියාව ප්‍රදේශයේ පසුගියදා පැවති ජනහමුවකට එක්වෙමිනි. එහිදී අදහස් දැක්වු චාල්ස් නිර්මලනාදන් මහතා මෙසේ ද පැවසීය. ...

කොරෝනා අසාධිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇති බව සඳහන් කරමින් විවිධ කටකතා සහ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංවිධානාත්මකව පතුරුවන බවට තොරතුරු වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි. එවැනි තොරතු...

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2454 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (10) දිනය තුළ හඳුනාගත් නව ආසාදිතයින් 300 දෙනාත් සමගයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 283 ක්, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයින් 09 ක්, එක්සත් අරාබි ඒමර් රාජ්‍යයේ සිට පැමිණි ...

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසුව පලා ගොස් සැඟව සිටි බවට වාර්තා වූ ලක්ෂ්මන් හුලුගල්ලේ මහතා හදිසියේම මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය විය. ඒ ඔහුට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක කොන්සල් ජෙනරාල්වරයා ලෙස ලැබුණු පත්වීම පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද...

බි‍්‍රතාන්‍ය රජය අලූතින්ම පනවා ඇති මානව හිමිකම් සම්බාධක රෙගුලාසිවලට ශ‍්‍රී ලංකාවද ඇතුළත් කිරීමට ලන්ඩන් කොටි ඩයස්පෝරාව ක‍්‍රියාකරන බව හෙළිවී ඇත. මෙම රෙගුලාසිවලට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා ප‍්‍රධානීන් 59 දෙනෙකු ඇතුළ...

මෙරට ජාතික, සංස්කෘතික හා දේශපාලනික ක‍්‍රියාකාරකම්වල යෙදෙන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කිසියම් කණ්ඩායමක් විසින් ත‍්‍රස්තවාදියකු ලෙස නම් කර ඇති බවත් රජයේ විධායක පරිපාලන ක‍්‍රියාවක් මගින් උන්වහන්සේගේ මානව හිමිකම් කඩ කිරීමක් සිදුවී ඇති බවත් සමාජ මාධ්‍ය ජ...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයින් පොකුරත් සමඟ රට තුළ කොරෝනා හෙවත් කොවිඩ් 19 දෙවැනි රැල්ලක් මතුවීමේ දැඩි අවදානමක් මතුව ඇති බැවින් දිනකට සිදුකරන පී.සී.ආර් පරීක්‍ෂණ ප්‍රමාණය වහා ඉහළ නැංවිය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. දෙවැනි රැල්ලක්...

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. පාකිස්ථානයේ සිට පැමිණි එක් පුද්ගලයෙකු හා ඉන්දියාවේ සිට පැමිණි 9 දෙනෙකු මෙසේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මේ අනුව අද (10) දිනයේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 293කි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසා...

පොලිස් බාරයට ගත් මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි....

වසංගතයක් වෙලා තිබ්බේ  පාතාලය  සහ කුඩු යි .කුඩු අල්ලන්න තියෙන ආයතන සහ නිලධාරීනුත් කුඩ්ඩන් ගෙන් පිරිලා .. ඒවාට සම්බන්ධ නිලධාරීන් දැන් ටිකෙන් ටික හෙළිවෙමින් පවතිනවා . ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග අරගෙන මේ රට රට නීතිගරුක විනයගරුක අලුත් රටක් විදිහට හැදීමට ජනාධිපතිතුමා ඇතුළු අපි හැම දෙනා ම කැ...

ශ්‍රී ලංකාවේ විවිධ පරාසයක පවතින පුස්කොළ පොත් සංරකෂණ්‍ය, ලේඛනගත කිරීම හා අංකිතකරණය (Digitization) රජයේ අවධානය යොමුව තිබේ. ඒ අනුව බුද්ධශාසන, සංස්කෘතික කටයුතු, ආගමික කටයුතු අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව හා ජාතික පුස්තකාල හා ප්...

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මහාධිකරණ භූමියේදී ඡායාරූප මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරිම හෙලා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යු ආර් ද සිල්වා මහතා පවසයි. අරුණ සමග අදහස් දක්ව...

එන්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකු අද (10) දින පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීන්දු කර තිබේ. ඒ එක්සත් ජාතික පක්ෂ අකුරැස්ස ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වත්මන් අපේක්ෂක චන්දන ප්‍රියන්ත ( පොඩි කඩේ ප්‍රියන්ත ) සහ වත්මන් මාතර දිස්ත්‍රි...

රුසියානුවන් අදියර වශයෙන්, තම විදේශ ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත. මේ අනුව ජාත්‍යන්තර ගුවන් ගමනාගමනය නැවත ආරම්භ කිරීම අදියර දෙකකින් සිදුවනු ඇත. ප්‍රථම වටය සදහා බලධාරීන් විසින් රටවල් 13 පමණක් තෝරා ගෙන ඇති අතර , දකුණු ආසියා සහ මැදපෙරදිග කලාපයෙන් ශ්‍රී ලංකාව පමණක් තම ...

කෙවිඩ් 19 පාලනය කිරීම සඳහා රජය විසින් නීති සම්පාදනය කර ඊට නිරෝධායන නීති අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ග...

රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මොස්කව් නුවර සිට අද (10) දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ. රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙලෙස පැමිණ ඇතැයි වාර්...

MCC ගිවිසුම පිළිබඳ සමලෝචන කමිටුවේ වාර්තාව දැන් තියෙන්නේ අමාත්‍යවරුන් අතේය. වාර්තාව පිළිබඳව ඇමතිවරුන්ගේ මතය ඉදිරිපත් කරන්නැයි දන්වා තිබුණත් මේ සතියේ කැබිනට් මණ්ඩලයට නිරීක්ෂණ ඉදිරිපත් කර තිබුණේ ඇමතිවරුන් කිහිපදෙනෙකු පමණි. මේ පිළිබඳව ඊයේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සමකැබි...

කන්දකාඩු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් තවත් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින් 196 දෙනෙකු හමු වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එහි ඉතිරි රැඳවියන් සඳහා ඊයේ (09) දිනයේ සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති බවය. ...

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගන්නා කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ ආසන්නයේම පිහිටි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පරිවර්තනය කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. යුද හමුදාපතිවරයා සඳහන්කළේ, කන්දකාඩු පුනරුත්ථ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...