දේශීය පුවත්

වසංගතයක් වෙලා තිබ්බේ  පාතාලය  සහ කුඩු යි .කුඩු අල්ලන්න තියෙන ආයතන සහ නිලධාරීනුත් කුඩ්ඩන් ගෙන් පිරිලා ..

ඒවාට සම්බන්ධ නිලධාරීන් දැන් ටිකෙන් ටික හෙළිවෙමින් පවතිනවා . ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග අරගෙන මේ රට රට නීතිගරුක විනයගරුක අලුත් රටක් විදිහට හැදීමට ජනාධිපතිතුමා ඇතුළු අපි හැම දෙනා ම කැපවී සිටිනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අද(10  )හොරණ දී පැවසී ය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කෙරෙන   හොරණ ජන හමුව  කලුතර  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අපේක්ෂක, හිටපු කෘෂිකර්ම අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් සංවිධානය කර තිබිණි .

තව දුර දුරටත් කතා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය .,ගොඩක් අපරාධ සැලසුම් කරල තියන්නේ හිර ගෙවල් තුල ඉඳලයි .හිරගෙදර තමයි අපරාධයක් සැලසුම් කරන්න හොඳම තැන වෙලා තිබුනේ .අද මේ  සියල්ල ම හෙළිදරව් වෙමින් පවතිනවා ..මේවට සම්බන්ධ පුද්ගලයින්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග අරගෙන අලුත් රටක් අපි බිහි කරනවා.. ඒ සඳහා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තුනෙන් දෙකක බහුතර බලයක් අපට ලබා දෙන ලෙස මේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More