බි‍්‍රතාන්‍ය රජය අලූතින්ම පනවා ඇති මානව හිමිකම් සම්බාධක රෙගුලාසිවලට ශ‍්‍රී ලංකාවද ඇතුළත් කිරීමට ලන්ඩන් කොටි ඩයස්පෝරාව ක‍්‍රියාකරන බව හෙළිවී ඇත.
මෙම රෙගුලාසිවලට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හමුදා ප‍්‍රධානීන් 59 දෙනෙකු ඇතුළත් කර ඔවුන්ට සම්බාධක පැනවීම කොටි ක‍්‍රියාකාරීන්ගේ අරමුණයි.
ශවේන්ද්‍ර සිල්වා, චාගි ගාල්ලගේ, ජගත් ඩයස් ඇතුළු වන්නි මෙහෙයුමට දායක වූ හමුදා ප‍්‍රධානීන් මානව හිමිකම් උල්ලංඝනය කළවුන් බවට නම් කිරීමට මෙම පනතින් ඉඩ ලැබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...