රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 266 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මොස්කව් නුවර සිට අද (10) දහවල් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.
රුසියාවේ උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් මෙලෙස පැමිණ ඇතැයි වාර්තා වේ.
කටුනායක ගුවන්තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසුව, පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...