2009 වසරේදී තම නායකයා අතහැර දැමූ දේ සමගිව ඉදිරියටත් ආරම්භ කළ යතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පවසයි.
ඔහු මේ බව කියා සිටියේ වව්නියාව ප්‍රදේශයේ පසුගියදා පැවති ජනහමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වු චාල්ස් නිර්මලනාදන් මහතා මෙසේ ද පැවසීය.
”අපි සමගිව හිටියොත් තමයි අපේ ජනතාව වෙනුවෙන් අරගල කරන්න පුළුවන් වෙන්නේ. ඒකීය පාලන සිද්ධාන්තය නැති කරලා ෆෙඩරල් විසදුමක් ලබාගැනීම සදහා අපි කටයුතු කළ යුතුයි. ඒ වගේම 2009 වසරේදි නායකයා අතහැර දැමු දේ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ක්‍රියාත්මක මෙමින් ඉදිරියටත් ආරම්භ කළ යුතු වෙනවා. ඒකට සියලු දෙනාගේ සම්පූර්ණ සහය දෙමළ ජාතික සන්ධානයට ලබාදිය යුත්‍යැයි ඔහු පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...