හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමග කාන්තාවක් කැලණිමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකුගෙන් ලද තොරතුරක් මත අදාළ හෙරොයින් තොගය සොයාගත් බව පොලීසිය පැවසුවේය.
මත්ද්‍රව්‍ය තොගයක් සමග පසුගිය දා කැලණිමුල්ල ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇති බව සඳහන් වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...