කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගන්නා කොවිඩ් 19 ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා ඒ ආසන්නයේම පිහිටි කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට පරිවර්තනය කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
යුද හමුදාපතිවරයා සඳහන්කළේ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් මේවන විටත් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකිරීම හා ස්වං නිරෝධායනයට ලක්කිරීම සිදුකර ඇති බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...