දේශීය පුවත්

2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වීමෙන් පසුව පලා ගොස් සැඟව සිටි බවට වාර්තා වූ ලක්ෂ්මන් හුලුගල්ලේ මහතා හදිසියේම මාධ්‍ය ඉදිරියේ ප්‍රදර්ශනය විය.

ඒ ඔහුට ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත තුනක කොන්සල් ජෙනරාල්වරයා ලෙස ලැබුණු පත්වීම පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදීය.

ඔහු 2015 ට පෙර මහින්ද රාජපක්ෂ රජය යටතේ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස විවිධ කරුණු සම්බන්ධයෙන් මාධ්‍යයේ අවධානයට ලක් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More