එන්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකු අද (10) දින පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීන්දු කර තිබේ.
ඒ එක්සත් ජාතික පක්ෂ අකුරැස්ස ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වත්මන් අපේක්ෂක චන්දන ප්‍රියන්ත ( පොඩි කඩේ ප්‍රියන්ත ) සහ වත්මන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක හක්මණ සමුපකාරයේ හිටපු සභාපති එස්.ඩබ්ලිව් ප්‍රේමරත්න මහතාය.
පොහොට්ටුවේ අපේක්ෂක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී මේ දෙදෙනා පොහොට්ටුවට එක්වූහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...