දේශීය පුවත්

මෙවර මිහින්තලේ පුදබිමේ පොසොන් රාජ්‍ය උත්සවයක් පවත්වන්නේ නැති බවත් පොසොන් පිංකම් පමණක් පැවැත්වෙන බවත් මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව කියා සිටියේ පොසොන් රාජ්‍ය උත්සවය මිහින්තලාවේ දී පැවැත්වීම සම්බන්ධයෙන් මිහින්තලා පුදබිමේ...

බුද දහමට අපහාස කිරීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඊයේ  නියෝග කළේය. මෙම සැකකාරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට ඊයේ (28) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍ය...

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (29) පෙරවරු 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තු පවසයි....

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට වඩා වැඩි දෙයක් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා පවසයි. පසුගිය වසරේ ශ්‍රී ලංකාව ඉතා ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුණදුන් අතර එහිදි ඉන්දියාව විසින් කිසිදා නොකළ ආකාරයට ශ්Ȁ...

ඉන්ධන කෝටාව වැඩිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන තිබේ. සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එළැඹෙන අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ සංශෝධනය බලපැවැත්වෙන බවය. ඒ අනුව ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන...

කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්‍රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම ජල යෝජනා ක්‍රමය පසුගිය ඉරිදා පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කළ අතර ඊට දින දෙකකට පෙර මෙ...

ආගමික සහජීවනයට බාධා පමුණුවන, විශේෂයෙන් බුදුදහමට ඉතාමත් නින්දිත ලෙස පහර පිට පහර දෙන යම් කල්ලි, කණ්ඩායම් මේ වන විට රට තුළ ක්‍රියාත්මක වන බවත්, මෙම කටයුතු මෙහෙයවමින් සිටින එක් පුද්ගලයකු ලෙස මංජු ශ්‍රී නිශ්ශංක නැමැත්තාගේ ක්‍රියාකාරිත්වය ඉතා බරපතල තත්ත්වයක පවතින බවත්, ඔහුට එරෙහිව ...

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති උපදේශක තනතුරක් ලබා දී ඇති බව වාර්තා වේ. ඇයට ජනාධිපතිවරයාගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක ධුරය ලබාදී ඇති අතර එම තනතුරට අදාළව කිසිදු වරප්‍රසාදයක් නොලැබෙන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් නගරාධිපති ධුරය දරන අවස්ථාවේ භාවිත ක...

තමා ලබන ජුනි 24 වැනිදා සේවයෙන් විශ්‍රාම යන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම්දීමක් කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පවසයි. නමුත් තමා යැවූ ලිපියට ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙතෙක් පිළිතුරක් දී නැති බවවත්, තවදුරටත් සේවය කරන ලෙස...

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නවතම දත්ත වලට අනුව, ලොව පුරා රටවල් ඩොලරය අත්හැරීමේ ක්‍රියාවලිය වේගවත් කරමින් පවතින බව දේශපාලන ආර්ථික විශ්ලේෂකයෝ පවසති. වොෂින්ටනය පදනම් කරගත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල  විසින් නිරීක්ෂණය කරන ලද සංඛ්‍යාලේඛන වලින් පෙන්නුම් කරන්නේ ද...

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා තවත් දෙමළ දේශපාලන පක්ෂ තුනක නියෝජිතයන් එළඹෙන ජුනි මාසයේදී ඉන්දියාවට යෑමට තීරණය කර ඇති බව වාර්තා වේ. දෙමළ ජාතික සන්ධානය පවසන්නේ එහිදී නවදිල්ලි නුවර දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ තව...

බුදු දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීමට පොලිස් මූලාස්ථානයට පැමිණි ඩෑන් ප්‍රියසාද් හා මොරින් නූර් අතර සිදුවූ එක්තරා විකට ජවනිකාවක් ඇතුළත් වීඩියෝවක් සමාජමාධ්‍ය තුළ සංසරණය වේ. මෙහිදී පොලිස් මූලස්ථානය ඉදිරියට පැමිණ සිටි මොරින් නූර් ජංගම දුරකථනයකින් ඩෑන් ප්‍රියසාද්...

ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසයි. තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කරයි. රාජ්‍ය අමාත්‍යවරයා...

පසුගියදා කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය නම් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. රටින් පිටවීමට උත්සාහ කිරීමේදී කටුනායක ගුවන් තොටුපොළේදී ඇයව අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙ...

බුදු දහමට අපහාස වන අයුරින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු යළිත් සමාව ඉල්ලා තිබේ. බුදුන් වහන්සේ හා අනෙකුත් ආගම් සම්බන්ධයෙන් ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. ඔහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ...

නතාෂා එදිරිසිංහ නම් කාන්තාව බෞද්ධාගමටත්, සිදුහත් උපතටත් විශාල අපහාසයක් සිදු කර ඇති බව ප්‍රකාශ කරමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පුත්තලම මහා දිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත පැමිණිල්ලක් කර තිබේ. ...

පසුගිය දා ශාන්ත බ්‍රිජඩ් කන්‍යාරාමයේ දී SL Vlog නම් කණ්ඩායම විසින් ‘මෝඩාභිමානය‘ නමින් පැවැත්වූ වැඩසටහනේ දී බුදු දහමට හා බුදුන් වහන්සේට සිදුකළ අපහාසාත්මක ප්‍රකාශ පිළිබඳව මේ වන විට සමාජය තුළ කතිකාවක් නිර්මාණය වී තිබේ. SL Vlog නමින් හඳුන්වන මෙම කණ්ඩායම, ජාත්‍යන්තර සංවර...

උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සහ සංරක්ෂණ කටයුතුවලට බාධා කිරීම පිළිබඳව විමර්ශණය කිරීමට පත්කළ කොමිෂන් සභාවේ වාර්ථාව ඊයේ (26) දින අගමැතිතුමාට නිල වශයෙන් බාරදෙනු ලැබීය. එම අවස්ථාවට අදාළ මහජන කොමිසමේ සාමාජික ජෙනරාල් ජගත් ඩයස්, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද...

වෛද්‍ය සාෆිගේ කුප්‍රකට චෝදනා සියල්ලෙන් ඔහුව නිදහස් කරමින් රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරියකු වන එල්.ඒ. කළුකපුආරච්චි නමැත්තා විසින් සෞඛ්‍ය ලේකම්ට බලපෑම් සහගත ලිපියක් යැවීම පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධානවල මතය විමසන ලදී. එහිදී මේ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත ...

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පත් කිරීම එළඹෙන සතිය තුළ සිදුකරනු ඇතැයි එම කොමිසමේ ආරංචි මාර්ග පවසයි. මේ වන විට එහි සාමාජිකයන් දෙදෙනෙකුගේ පුරප්පාඩු පවතින බැවින් එම පුරප්පාඩු පුරවා අනතුරුව සාමාජික පිරිස අතරින් අයෙකු සභාපතිවරයා ලෙස පත්කරනු ලබනු ඇතැයි ද වාර්තා වේ. කෙසේ වුවුද, මහජන උපයෝගිතා කො...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...